ඇයි දන්නවද?ඔන්න නවතම පරීක්ෂණයකින් ඔප්පු වෙලා , වැටෙන්න බිව්වම ඇඟට ලැබෙන ව්‍යායාම සහ යෝග ව්‍යායාම අතර ලොකු වෙනසක් නෑ කියලා.ඉතින් සෞඛ්‍යමත්ව ඉන්න ඕනිනං , ඔන්න අදම බොන්න පටංගන්න!
පරීක්ෂණය හරිම අවිධිමත් ලෙස සිදු කල එකක්.ඒත් ප්‍රතිඵල පුදුම සහගතයි!
මෙන්න ඒ පරීක්ෂණයේ සමහර අවස්ථාවලදී ලබාගත් ඡායාරූප කීපයක්.එම ඡායාරූපවල මුලින් දක්වලා තියෙන්නේ නියම යෝගාසනයේ ස්වරූපය.ඊලඟට දකුණු පැත්තේ තියෙන්නේ , මත්පැන් ජයටම පානය කරලා ඉන්න උදවිය.බලන්න ඒ ආසනවල ඒ උදවිය ඉන්න අපූරුව!
සවාසන - ඇඟ ලිහිල් කිරීමේ ආසනය
-----------------------------------------------
දැන් ඉතින් පේනවනේ බිව්වාම ලැබෙන ප්‍රයෝජන!
බලන්න ඒ උදවිය ලස්සනට යෝගාසනවල ඉන්න හැටි!
ඔයාලත් මීට පස්සේ බොනවනම් , වැටෙන්නම බොන්න!එතකොටයි සෞඛ්‍යට සනීප!
ප.ලි. : මේ සියලු ඡායාරූප ලැබුණේ විද්‍යුත් තැපැල් මාර්ගයෙන්, මගේ මිතුරකුගෙන්.ඔහුට විශේෂ ස්තුතිය!
හප්පට සිරි....කව්ද දන්නේ මෙහෙම හොඳක් තියනවා කියලා....
ReplyDeleteනවත්තපු තැනින් පටන් ගන්න වෙයි වගේ ආයේ...
නිකන් බිව්වම තමයි අවුල. බොන එක වැටැන්න ම බොන්න ඕන...හික්ස්
ReplyDeleteමම නම් බොන වෙලාවට හොදටම බොනවා... කෙලින් ඉන්න බැරි වෙලාවට හාන්සි වෙලා බොන්නේ...!!! හාන්සි උනාම නැගිටින එක තමා අවුල...!!!! කොහොම උනත් බිව්වම, ඔය පින්තූර වල විදියට තමා ගොඩක් වෙලාවට මම ඉන්නේ...!! හැබයි බෝතලයක් වත් තනියම ගහන්න ඕන මේ මහසෝණා වැටෙන්න....!! නැතුව බෑ...!!!!
ReplyDeleteකොහොම කොහොම හරි මහසෝණත් දන්නෙම නැතුව යෝගී කරල තියෙනවමෙහෙනම්.... :D :D :D :D
පට්ට පෝස්ට් එකක්..මයියට නම් මද පවනේ, තෙලක් දී ගේන සෙට් වෙන එක තමයි ජොලිය..ආ අනිත් එක ම්යියා දැන් සැන්ඩි කරnනේ අයිස් කැට..scotch with rocks
ReplyDeleteඕම් කාරයට නමස්කාර කරලාම වැඩේ පටන් ගත්තා නම් තමා හොඳ.......
ReplyDeleteපාතාංජලී සෘෂිවරයා මේවා දැනගෙන ඉන්නේ නැතිව ඇති...
අප්පට සිරි කිව්වලු...මාත් ගෝග කරන්න හිටියෙ දැන් නම් ඒක නවත්තල වැටෙන්නම බොන්න ඕනේ :ඪ්
ReplyDeleteමැක්සා පෝස්ට් එක අයියෙ....අලුත් ටෙම්ප්ලේට් එකත් සිරා
@ චමිදේවා - හෆ්ෆා....මතක තියාගන්න , "බොනකොට වටෙන්නම බොන්න"
ReplyDelete@ කොඩී - සිරාවට මචෝ!
@ මහසෝණා - හිකිස්!
@ maiyyagelokaya - එහෙනං සෞඛ්‍යට හොඳයි!
@ Hasitha - සිරාවට!
@ Hasitha ජයසූරිය - හික්ස්..හැබැයි මතක තියාගන්න "බොනකොට වටෙන්නම බොන්න" :ඪ්
thanks මල්ලියෝ!
අම්මපා ගහනවා නම් කරටි කැඩෙන්න ගහන්න ඕනේ ~
ReplyDeleteහැමදාම බ්ලොග් එකට ගොඩ වැදුනට වැඩිය කමෙන්ටු දාලා නැතිව ඇති මම, අලුත් ටෙම්ප්ලේට් එක මරු..!
ReplyDelete:D පෝස්ට් එකත් නියමයි..!
@ හිඟන්නා - හික්ස්..
ReplyDelete@ Ansh Lucky Sri Jay - ස්තුතියි සහෝදරී!
අනිව බොන කොට වැටෙන්නම බොන්න ඕනේ :D:D
ReplyDeleteහික්ස්
ReplyDeletehitapan bonawa marenne
ReplyDeletemarenna bonna epa yako! watenna beeepan! :p
Deleteඑහෙනම් බොමු යකුනේ!!!! බොමු!!!!
ReplyDeleteබොනවානම් බොමු ස්වාමිනි!!! :)
Delete