ඇයි දන්නවද?ඔන්න නවතම පරීක්ෂණයකින් ඔප්පු වෙලා , වැටෙන්න බිව්වම ඇඟට ලැබෙන ව්යායාම සහ යෝග ව්යායාම අතර ලොකු වෙනසක් නෑ කියලා.ඉතින් සෞඛ්යමත්ව ඉන්න ඕනිනං , ඔන්න අදම බොන්න පටංගන්න!
පරීක්ෂණය හරිම අවිධිමත් ලෙස සිදු කල එකක්.ඒත් ප්රතිඵල පුදුම සහගතයි!
මෙන්න ඒ පරීක්ෂණයේ සමහර අවස්ථාවලදී ලබාගත් ඡායාරූප කීපයක්.එම ඡායාරූපවල මුලින් දක්වලා තියෙන්නේ නියම යෝගාසනයේ ස්වරූපය.ඊලඟට දකුණු පැත්තේ තියෙන්නේ , මත්පැන් ජයටම පානය කරලා ඉන්න උදවිය.බලන්න ඒ ආසනවල ඒ උදවිය ඉන්න අපූරුව!
සවාසන - ඇඟ ලිහිල් කිරීමේ ආසනය
-----------------------------------------------
දැන් ඉතින් පේනවනේ බිව්වාම ලැබෙන ප්රයෝජන!
බලන්න ඒ උදවිය ලස්සනට යෝගාසනවල ඉන්න හැටි!
ඔයාලත් මීට පස්සේ බොනවනම් , වැටෙන්නම බොන්න!එතකොටයි සෞඛ්යට සනීප!
ප.ලි. : මේ සියලු ඡායාරූප ලැබුණේ විද්යුත් තැපැල් මාර්ගයෙන්, මගේ මිතුරකුගෙන්.ඔහුට විශේෂ ස්තුතිය!









