මොනවාවුණත් බොන අයට වෙන දේවල් මේවයි කියලා බලාගන්න ඕං මම මේ ටික දානවා.
මේ ටික බලලා , තමන්ම හිතල බලන්න බොන එකෙන් තමන්ට ලැබෙන්නේ මොනවද කියලා.තමන්ගේ තත්වය , ගෞරවය නැතිවෙනවා නේද කියලා හිතල බලන්න.
----------------------------------------------------------------------------------------------------------
~~ මත්ද්රව්ය බීමේ අවසාන තරඟයේ ජයග්රාහකයින් ~~
[බලන්නකෝ කට්ටිය ඉන්න ලස්සන]
7වන ස්ථානය
6වන ස්ථානය
5වන ස්ථානය
4වන ස්ථානය
3වන ස්ථානය
2වන ස්ථානය
සහ ජයග්රාහී ප්රථම ස්ථානය
----------------------------------------------------------------------------------------------------------
මේ වගේ තරඟ ලංකාවෙනං හැමදාම තියෙනව නොවෑ.ඒවා බොහෝමයක් ප්රසිද්ධියේ ප්රදර්ශනය කරන්නත් බැහැ.මොකද ඒ අය වැඩිපුර ඉන්නේ අනවශ්ය දේවල් එලියේ දමාගෙනනේ.
කවුරු කවුරුත් බිව්වාම පිටතට නොපෙන්නුවත් , හිත ඇතුල මේ වගේම තමයි. අන්දුන් කුන්දුන්!!!!
ඉන්නේ කොහෙද , කරන්නේ මොනවද කියලා ඒ අයම දන්නේ නැහැ.
පව් ඉතිං !!මොනවා කරන්නද? අපි මේ වගේ අයට අනුකම්පා කරමු.






