හැමෝම දන්නවනේ .com ඩොමේන් එකක් ගන්න රුපියල් 1600 [$ 12.99 ] ක් විතර ඕනි කියලා.මෙන්න ලෝකේ අංක එකේ ඩොමේන් නාම සපයන්නා GoDaddy $ 2.95 ක් වැනි ඉතාම අඩු මුදලකට .com ඩොමේන් විකුනනවා !! ගිහින්ම බලන්න! දෙවෙනි අවුරුද්දටත් එක පාරම ගෙවනවනම් තවත් $ 7.99 විතරයි වැය වෙන්නේ.
මුළු වියදම අවුරුදු දෙකකටම $10.94 විතරමයි!! හැබැයි මේ DEAL එක වලංගු අපි මිලදීගන්න එක ඩොමේන් එකකට විතරයි!!දැන්ම දුවන්න!! ගිහිල්ලා අරගන්න!!!
>>> මෙතන කොටන්න <<<
ප.ලි. : බයවෙන්නෙපා... Referrals , අරව මෙව්වා නැහැ! කෙලින්ම Godaddy Deals පිටුවටයි ලින්ක් එක!! :) හදිසියේම දැක්ක නිසයි බෙදාහදාගන්න හිතුනේ!! :)
එළස්
ReplyDeleteඒ මෙන්න මෙයා...................:O
ReplyDeleteහපූයි!! මෙන්ඩ මෙයත් ඩැකලා මේක!!! :)
Deleteඑල එල!! ගන්න හිතෙනවා දැක්කහම!
ReplyDeleteහිත හිතා ලතවෙනු කුමට! ගනු ගනු!! ආයේ කවදා දෙයිද දන්නේ නැහැ මෙහෙම දීමක්!!! ;)
Delete