Thursday, January 31, 2013

මෙන්න ලාබෙට ඩොමේන් එකක්!!!



  හැමෝම දන්නවනේ .com ඩොමේන් එකක් ගන්න රුපියල් 1600 [$ 12.99 ] ක් විතර ඕනි කියලා.මෙන්න ලෝකේ අංක එකේ  ඩොමේන් නාම සපයන්නා GoDaddy $ 2.95 ක් වැනි ඉතාම අඩු මුදලකට .com ඩොමේන් විකුනනවා !! ගිහින්ම බලන්න! දෙවෙනි අවුරුද්දටත් එක පාරම ගෙවනවනම් තවත් $ 7.99 විතරයි වැය වෙන්නේ.

මුළු වියදම අවුරුදු දෙකකටම $10.94 විතරමයි!!  හැබැයි මේ DEAL එක වලංගු අපි මිලදීගන්න එක ඩොමේන් එකකට විතරයි!!දැන්ම දුවන්න!! ගිහිල්ලා අරගන්න!!!



ප.ලි. : බයවෙන්නෙපා... Referrals , අරව මෙව්වා නැහැ! කෙලින්ම Godaddy Deals පිටුවටයි ලින්ක් එක!! :) හදිසියේම දැක්ක නිසයි බෙදාහදාගන්න හිතුනේ!! :)

5 comments:

  1. ඒ මෙන්න මෙයා...................:O

    ReplyDelete
    Replies
    1. හපූයි!! මෙන්ඩ මෙයත් ඩැකලා මේක!!! :)

      Delete
  2. එල එල!! ගන්න හිතෙනවා දැක්කහම!

    ReplyDelete
    Replies
    1. හිත හිතා ලතවෙනු කුමට! ගනු ගනු!! ආයේ කවදා දෙයිද දන්නේ නැහැ මෙහෙම දීමක්!!! ;)

      Delete

මගේ ජංජාලය කියවලා හිතුණේ මොනවද?
කියලම යන්න පල්ලෙහා තියෙන කොටුව ඇතුලේ :) :D