Sunday, June 24, 2012

අවුරුදු 4 එක 8න් දෙනවා!!!! එන්න අරගන්න!!! ලංකාවේ විතරයි....








විජාතික බලවේග


සතුරු කුමන්ත්‍රණ

ඩයස්පෝරාවේ ඇඟිලි ගැසීම්


සියල්ල පරදවමින්


ඉදිරියටම ඇදෙන


ආශ්චර්යමත් සිරි ලාංකීය


දේසපාලුවන්ගේ


විශිෂ්ට , උත්කෘෂ්ට


උසස් අධ්‍යාපනික


ඉදිරි දැක්මේ


බල මහිමය


++++++++











6 comments:

  1. ගරු ජනාධිපති තුමනි.., වරායන්, ගුවන්තොටුපල,මහාමාර්ග වලට තියෙන සැළකිල්ලෙන් සියයෙන් පංගුවක හෝ සැලකිල්ලක් රාජ්‍ය විශ්ව විද්‍යාල කෙරේ යොමු කරනු මැනවි..!!!

    ReplyDelete
  2. katha karala wadak na ban..ballo

    ReplyDelete
  3. ආවඩා.. ආයුබෝ වේවා!!
    අපිත් ගියා නේ කරුමෙට කැම්පස්!!

    ReplyDelete
  4. උඹලට මොලයක් නෑනේ!
    චන්දය ලං උනාම ප්‍රාතිහාර්යකින් වගේ ප්‍රශ්නය විසදලා විසිරුවා හැරපු පළාත සභා 3 රාජපක්ෂ සන්ධානය යටතට ගනීවි!එතකොට මහින්දට බනින කටවල් වලින්ම ඌට ප්‍රශස්ති කියාවි!

    ReplyDelete
  5. ඇත්ත කතාව චාමර

    ReplyDelete

මගේ ජංජාලය කියවලා හිතුණේ මොනවද?
කියලම යන්න පල්ලෙහා තියෙන කොටුව ඇතුලේ :) :D