Monday, May 17, 2010

ලාබයි ඩොමේන් ලාබයි( ඩොලර් 4 )...මැයි 20 වෙනකං විතරයි......ඉක්මන්ට ගන්න....ඔන්න මමත් එකක් ගත්තා

    මෙන්න මට අහම්බෙන් හම්බු වුණු අවස්ථාවක්.අඩු මුදලට ඩොට් කොම් ඩොමේන් ලබගතහැකි අවස්ථාවක්.මුලදි ඩොලර් එකකටත් තිබිල තියෙනව.ඒත් දැං මේක ඩොලර් 4ක්.ඒත් බාගෙට බාගයක් ලාබයි නොවැ!!මොකද සාමාන්‍යයෙන් ඩොමේන් එකක් ඩොලර් 10 ක් නොවැ.හැබැයි මේ දීමනාව මැයි 20 වෙනකං විතරයි මම දන්න තරමින්.ඒක හින්දා ඉක්මන් කරන්න!!!! ඉක්මන්ට ඩොට් කොම් නාමයක් ලබාගන්න!!!මමත් එකක් ගත්තා ඔන්න :)


මෙන්න ලින්ක් එක  : මෙතන කොටන්න
මිල අඩු කිරීමේ කේතය ( promotional code ) :  DOLLARDOMAIN

3 comments:

  1. ha...ha i dont have 4$ no..what to do

    ReplyDelete
  2. ඔත්තුවට තැන්කූ

    ReplyDelete
  3. හික්ස්....පොඩි ඔත්තුවක්,ඒත් 60% ක මිල අඩු වීමක් :) welcome saho!!!

    ReplyDelete

මගේ ජංජාලය කියවලා හිතුණේ මොනවද?
කියලම යන්න පල්ලෙහා තියෙන කොටුව ඇතුලේ :) :D