tag:blogger.com,1999:blog-7853670192527177919.post82744961990497083..comments2023-03-26T08:29:29.706-07:00Comments on ජංජාල චාමරගෙ ජංජාලය: අපි නිර්මාණශීලී වෙමුජංජාල චාමරhttp://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-7853670192527177919.post-54582707553216263122010-06-08T07:49:06.971-07:002010-06-08T07:49:06.971-07:00@ රසික - බොහෝම ස්තුතියි සහෝ :))@ රසික - බොහෝම ස්තුතියි සහෝ :))ජංජාල චාමරhttps://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.comtag:blogger.com,1999:blog-7853670192527177919.post-19083236471444790152010-06-08T06:25:29.003-07:002010-06-08T06:25:29.003-07:00පින්තූර ටිකේ පොඩි හිනා යන ගතියක් තිබ්බත්, ගන්න ඩෙය...පින්තූර ටිකේ පොඩි හිනා යන ගතියක් තිබ්බත්, ගන්න ඩෙයක් තියෙනවා මම හිතන්නෙ.. ලියමනත් අපූරුයි..!රසික වික්‍රමනායකhttps://www.blogger.com/profile/05326583806202853683noreply@blogger.comtag:blogger.com,1999:blog-7853670192527177919.post-78023322117719826712010-06-08T00:55:28.825-07:002010-06-08T00:55:28.825-07:00ඒක යසයි..ඔන්න මට යන වියදං ටිකක් අඩු වෙයි වගේ!!!
හ...ඒක යසයි..ඔන්න මට යන වියදං ටිකක් අඩු වෙයි වගේ!!!

හොඳයි හොඳායි!!!දැන්ම ඉඳලා පුරුදුවෙන්න ඔයත් :)))))))ජංජාල චාමරhttps://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.comtag:blogger.com,1999:blog-7853670192527177919.post-35512015977467231742010-06-07T23:43:28.810-07:002010-06-07T23:43:28.810-07:00අර වතුර මලේ වැඩේ නම් ටිප් ටොප්! මමත් ට්‍රයි කරනවා ...අර වතුර මලේ වැඩේ නම් ටිප් ටොප්! මමත් ට්‍රයි කරනවා අදම!WoWhttps://www.blogger.com/profile/08593957407927396916noreply@blogger.comtag:blogger.com,1999:blog-7853670192527177919.post-84092186193943080742010-06-07T23:21:02.043-07:002010-06-07T23:21:02.043-07:00@ kodi - කියලා වැඩක් නෑ!!මරු මොලකරුවෝ ටික!!! :)))@ kodi - කියලා වැඩක් නෑ!!මරු මොලකරුවෝ ටික!!! :)))ජංජාල චාමරhttps://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.comtag:blogger.com,1999:blog-7853670192527177919.post-30576577562890817012010-06-07T22:28:16.567-07:002010-06-07T22:28:16.567-07:00නියමයි ජංජාල. මොනව උනත් අදහන්න වටින කස්ටියක් =Dනියමයි ජංජාල. මොනව උනත් අදහන්න වටින කස්ටියක් =Dකොඩීhttps://www.blogger.com/profile/02068965000027603496noreply@blogger.comtag:blogger.com,1999:blog-7853670192527177919.post-7836279361140622372010-06-07T10:46:14.632-07:002010-06-07T10:46:14.632-07:00@ හසිත - ලින්ක් එකට ගිහින් බලන්න.මීට වඩා හොඳ , හිත...@ හසිත - ලින්ක් එකට ගිහින් බලන්න.මීට වඩා හොඳ , හිතාගන්න බැරි විදියේ නිර්මාණත් තියෙනවා.මෙතන තියෙන්නේ බොහොම ටිකයි.

@ හිඟන්නා - හික්ස්...එහෙම හිතන්න දෙයක් නෑ බං.අපේ රටෙත් මේ විදියට හිතන,වැඩකරන මිනිස්සු ඕනි තරං ඇති.

අපිටත් ප්‍රශ්නයක් වුණාම පටස් ගාලා මේ වගේ සරල විසඳුමක් දෙන්න පුළුවනි නම් මරේ මරු නේ? :)))ජංජාල චාමරhttps://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.comtag:blogger.com,1999:blog-7853670192527177919.post-67181038875450226582010-06-07T08:13:00.720-07:002010-06-07T08:13:00.720-07:00දුන්න ආදර්ශය නම් ගොඩක් වටිනවා , චෑක් අපේ රටත් මේ ව...දුන්න ආදර්ශය නම් ගොඩක් වටිනවා , චෑක් අපේ රටත් මේ වගේ වුනා නම් කියලා හිතෙන වාර අනන්තයි !!!C0de BlUehttps://www.blogger.com/profile/01584964274786111224noreply@blogger.comtag:blogger.com,1999:blog-7853670192527177919.post-78819794447588410402010-06-07T08:12:43.599-07:002010-06-07T08:12:43.599-07:00නියම අදහසක් අයියෙ.... මරු අයිඩියා ටිකක් තියන පොටෝ ...නියම අදහසක් අයියෙ.... මරු අයිඩියා ටිකක් තියන පොටෝ ටිකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7853670192527177919.post-39797997818579464822010-06-07T07:57:13.117-07:002010-06-07T07:57:13.117-07:00සහතික ඇත්ත.ලෝකේ කොහේ ගියත් අපේ උං මගෝඩි වැඩවලින්නං...සහතික ඇත්ත.ලෝකේ කොහේ ගියත් අපේ උං මගෝඩි වැඩවලින්නං රටේ නම තියනවා.ජංජාල චාමරhttps://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.comtag:blogger.com,1999:blog-7853670192527177919.post-85640540175414828822010-06-07T05:45:41.109-07:002010-06-07T05:45:41.109-07:00"නමුත් ඒ මොළේ තමන්ට අවැසි විදිහට ඒවගේම වැඩදාය..."නමුත් ඒ මොළේ තමන්ට අවැසි විදිහට ඒවගේම වැඩදායී විදිහට මෙහෙයවගන්නේ කෝමද කියල කිසිම ආයතනයකින් හෝ පාසලකින් කරන්නෑ"

මේකට යමක් එකතු කරන්න කැමතියි අපේ රටේ මිනිස්සු තමන්ගේ මොළේ හොඳ වැඩකට පාවිච්චි කරන්නේ කලාතුරකින්. හුඟක් වෙලාවට පාවිච්චි කරන්නේ හොර මගෝඩි අන්ඩපල වැඩවලටHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7853670192527177919.post-6758379233835577782010-06-07T03:54:58.355-07:002010-06-07T03:54:58.355-07:00හසියා වෙත - 100% ක් ඇත්ත සහෝ!!!!! මාත් හිතන්නේ පොත...හසියා වෙත - 100% ක් ඇත්ත සහෝ!!!!! මාත් හිතන්නේ පොත පතේ දැනුම වගේම අලුතෙන් හිතන්නත් පුරුදු කලොත් අපේ රට දියුණු කරන එක මහ ලොකු වැඩක් නෙවෙයි.

උඹේ අදහස් ටික පට්ට මචෝ!!! ස්තුතියි!!ජංජාල චාමරhttps://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.comtag:blogger.com,1999:blog-7853670192527177919.post-21204727473270836132010-06-07T03:46:41.286-07:002010-06-07T03:46:41.286-07:00පට්ට මචං....මගේ කැමතිම විෂයක් තමයි ඕක.....එලම එල ල...පට්ට මචං....මගේ කැමතිම විෂයක් තමයි ඕක.....එලම එල ලිපිය....නමුත් මචං අපේ රටේ හැකියාවට ඉඩක් නෑ කියල නම් කියන්න පුළුවන්....අපේ රටේ අයගේ මොළේ හොදට තියෙනවා...නමුත් ඒ මොළේ තමන්ට අවැසි විදිහට ඒවගේම වැඩදායී විදිහට මෙහෙයවගන්නේ කෝමද කියල කිසිම ආයතනයකින් හෝ පාසලකින් කරන්නෑ...අනිත් එක සම්පත් කළමණාකරනය....අපේ රටේ පාසල් අධ්‍යාපනයට එකතු කල යුතුම විෂයන් දෙකක් විදිහටයි මම නම් මේ විෂයන් ගැන හිතන්නේ....එහෙම එකතු කරපු දවසට අනිවා අපේ රටෙත් තව තව මීට වඩා හොද නව නිර්මාණ නව සිතුවිළි බිහිවෙයි.....෴ Residence Of Hasiya ෴https://www.blogger.com/profile/07692196894569101859noreply@blogger.comtag:blogger.com,1999:blog-7853670192527177919.post-21417307234001767202010-06-07T02:28:38.166-07:002010-06-07T02:28:38.166-07:00හසිත වෙත- කතාව ඇත්ත.සම්ප්රදාය බදාගෙන ඒ මත නහිනවට ...හසිත වෙත- කතාව ඇත්ත.සම්ප්රදාය බදාගෙන ඒ මත නහිනවට වඩා , රාමුවෙන් පිටට ඇවිත් අලුතිං හිතුවේ නැත්තං , අපි හැමදාමත් එක තැනමයි

@ indi - මේව කරන්න වෙලාවක් කලාවක් නැහැ මිත්‍රයා!!! ප්‍රශ්නයක් දුටු තැන , ක්ෂණික විසඳුමක් දීමයි වැදගත්.උත්සාහ කළොත් බැරිවෙන එකක් නැහැජංජාල චාමරhttps://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.comtag:blogger.com,1999:blog-7853670192527177919.post-16786245299241213682010-06-07T02:21:02.395-07:002010-06-07T02:21:02.395-07:00සෝකය අපිට මේව කරන්න බැරි උන එක....සෝකය අපිට මේව කරන්න බැරි උන එක....Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-7853670192527177919.post-63058951402857807792010-06-07T01:16:04.111-07:002010-06-07T01:16:04.111-07:00අළුත් අළුත් දෑ නොසිතන ජාතිය ලොව නොනඟී නේ මිත්‍රයා....අළුත් අළුත් දෑ නොසිතන ජාතිය ලොව නොනඟී නේ මිත්‍රයා.

අපි පුරුදු වෙන්න ඕනේ සම්ප්‍රදායික වෙන්න නෙමෙයි සම්ප්රදාය මත අඩි තබමින් ඉදිරියට යන්න :):)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com